'ඇල්ටෝ ධර්මේ' සහ 'ශිරාන් බාසික්' අත්අඩංගුවට...

'ඇල්ටෝ ධර්මේ' සහ 'ශිරාන් බාසික්' ඩුබායි හීදි අත්අඩංගුවට...

by Staff writer 26-05-2026 | 8:14 PM

COLOMBO (News 1st) - මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන 'ඇල්ටෝ ධර්මේ' සහ 'ශිරාන් බාසික්' ඩුබායි හීදි අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

කෙසේ වෙතත්, ඔවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් නිල දැනුම් දීමක් සිදුකර නොමැති අතර, පොලීසිය පවසන්නේ, ඒ සම්බන්ධයෙන් ඩුබායි ආරක්ෂක අංශ වෙතින් තොරතුරු විමසමින් සිටින බවයි.