ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදි පුද්ගලයෙකු ඝාතනය කෙරේ.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදි පුද්ගලයෙකු ඝාතනය කෙරේ.

by Staff writer 29-05-2026 | 10:36 AM

COLOMBO(News1st) - ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල කඳවුර ප්‍රදේශයේදී,  පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි කොළඹ 15 හේනමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය පැවසුවේ, ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.