.webp)

මාර්ග සංවර්ධන අධිකාරීයේ අධ්‍යක්ෂ ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි පැවසුවේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි කොටසේ දෙවැනි අදියර යටතේ එම ඉදිකිරීම් සිදු කරන බවයි
එහි දිග කිලෝ මීටර් 18 .7කි
තුන්වැනි කොටසේ පළමු අදියරේ පොතුහැර සිට රඹුක්කන දක්වා මාර්ග කොටසේ ඉදිකිරීම් ලබන වසරේ මැද භාගය වන විට අවසන් කිරිමට නියමිත බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ ය.
