by Staff writer 02-06-2026 | 8:21 AM
COLOMBO(News1st) - දිවයින හරහා නිරත දිග මෝසම ස්ථාපිත වීම හේතුවෙන් අද රාත්‍රියේ සිට මධ්‍යම, සඹරගමුව, බස්නාහිර සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.