.webp)

ජර්මානු භූ විද්‍යා ආයතනය අදාළ භූ කම්පනයේ ප්‍රභලත්වය දක්වා ඇත්තේ, මැග්නිටියුඩ් 8.2ක් ලෙසිනි.
මේ හේතුවෙන් පිලිපීනය සහ ඉන්දුනිසීයාව ඇතුළු එම කලාපයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළේ ය.
කෙසේ නමුත් නිව්ස් ෆස්ට් කළ විමසීමකදී, මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකාවට ඉන් සුනාමි බලපෑමක් නොමැති බවයි.
