එය පැවැත්වෙන්නේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරිමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීවයි.
දින දහයක් නගර 10ක නිවාස 1000ක් ආවරණය කරමින් එම වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇති.