මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජල කප්පාදුවක්

by Staff writer 19-06-2026 | 10:28 AM

COLOMBO (News 1st) - කඩවත - මධ්‍යම අධිවේගී මාර්ගය අසල ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳ වැටීමක් සිදුව තිබේ.

මේ නිසා මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට හෙට (20) පෙ.ව 8 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.