පොලීසිය පැවසුවේ, ඔහු ඇතුලු තවත් පිරිසක් දිය නාමින් සිටියදී අනතුර සිදුව ඇති බවයි.
මියගොස් ඇත්තේ 37 හැවිරිදි කුරුණෑගල ප්රදේශයේ පදිංචිකරුවෙකි.