එහි සභාපති ඩී.ඒ රාජකරුණා සඳහන් කළේ, තවදුරටත් ඉන්ධන භාවිතය කළමනාකරණය වෙනුවෙන් එම තීරණය ගත් බවයි.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල තවදුරටත් සංශෝධනය වෙමින් ඇතැයි ඔහු සදහන් කළේ ය.