.webp)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පර්පජෝර්ජියෝ සදහන් කළේ, ලබන 30 වැනිදා දක්වා ඔවුන් මෙරට තුළ රැඳී සිටින බවයි.
එහිදී ඔවුන්, ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික වර්ධනයන් තක්සේරු කරනු ඇති.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කාර්ය සාධනය සමාලෝචනය කිරීම, ඔවුන්ගේ එම සංචාරයේ අරමුණයි.
