ජාතික පාරිසරික සං‍ශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි

ජාතික පාරිසරික සං‍ශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි

by Staff writer 24-06-2026 | 10:33 PM

COLOMBO(News1st) - ජාතික පාරිසරික සං‍ශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 103කින් අද(24) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 113 ක්.
විපක්ෂව ලැබුණේ ඡන්ද 10 ක් පමණයි.