.webp)
-619592.jpg)
ඒ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු තත්ත්වය සැළකිල්ලට ගනිමින්.
කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්යය ඉන්දික කරුණාතිලක පැවසුවේ, ශාස්ත්‍ර පීඨය, නීති පීඨය, අධ්‍යාපන පීඨය සහ කළමනාකරණ පීඨය යන පීඨවල අධ්‍යයන කටයුතු එලෙස මාර්ගගතව සිදු කිරිමට පියවර ගන්නා බවයි.
කෙසේ වෙතත් විශ්ව විද්‍යාලය වසා දැමීමක් සිදු නොකරන බව ද ඔහු පැවසුවා.
සියලු කාර්යය මණ්ඩලය සාමාන්‍ය පරිදි වාර්තා කළයුතු බව ද සඳහන්.
එමෙන්ම සියලු නේවාසිකාගාර ද විවෘතව තැබෙන බව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්යය ඉන්දික කරුණාතිලක පැවසුවේය.
