ජාතික ඩෙංගු මර්ධන ඒකකය නිවේදනය කළේ, ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 42ක් මියගොස් ඇති බවයි.
කොළඹ, ගම්පහ, මාතර, කලුතර, මහනුවර හා රත්නපුර දිස්ත්‍රික්කවලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වේ.