.webp)

නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ, එම ව්‍යාපෘතියෙන් පවුල් 25,000 කගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරනු බවයි.
මේ අතර කැබතිගොල්ලැව සහ හොරොව්පතාන පානිය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ද අද ආරම්භ කරනු ලබයි
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ජයිකා ආධාර යටතේ එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවයි.
එම ව්‍යාපෘතියට වැයකෙරෙන මුදල රුපියල් බිලියන 52කි
එමගින් පවුල් 50,000 කගේ පානීය ජල අවශ්‍යතාවය සැපිරෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
