.webp)
 (1)-619771.jpg)
ඒ, මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 ක මුදලක් සයිබර් අපරාධකරුවන් සොරා ගැනීමේ සිද්ධියට අදාළව රාජ්‍ය මුදල් කාරක සභාව, නිලධාරීන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීයි.
පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍ය මුදල් කාරක සභාව රැස්විය.
රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් සංවේදී තොරතුරු රැසක් එහිදී අනාවරණය වීම හේතුවෙන්, ඒවා මාධ්‍යයට ඉදිරිපත් නොකළේ ය.
රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා විමර්ශනයේ අවසන් වාර්තාව, ඊයේ (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළේ ය.
