COLOMBO(News1st) - අධික තෙල් හා අධික පිෂ්ඨය සහිත ආහාර, පාසල් ආපනශාලාවකිණීම ල විතහනම් කරමින් නිකුත් කළ චක්‍රලේඛය උල්ලංඝනය කරන ආපනශාලා හිමිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ, එම චක්‍රලේඛයේ සඳහන් මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු පාර්ශව කටයුතු කළ යුතු බවයි.