ඉන්දීය විදේශ ලේකම් මෙරට නිල සංචාරයක

ඉන්දීය විදේශ ලේකම් මෙරට නිල සංචාරයක

by Staff writer 05-08-2026 | 12:22 PM

COLOMBO(News1st) - ඉන්දීය විදේශ ලේකම්, ශ්‍රී වික්‍රම් මිස්රි එක්දින නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

කටුනායක ගුවන් තොටුපලේදී ඔහු පිළිගනු ලැබුවේ මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් විසින්.

ඉන්දීය විදේශ ලේකම්වරයා  විදේශ අමාත්‍යවරයා හා ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි.