.webp)

ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුවයි
විභාග පැවැත්වෙන කාලසටහන්වලට අනුව එම දිනවලදී විශේෂ කාලගුණ විපර්යාසයන් සිදුවන බවට මේ වන විට කාලගුණ අනාවැකි පළ වී නොමැති වීම මීට ප්‍රධාන හේතුවයි.
