මහ කොළඹ ජල හා අපජල කළමණාකරන ව්‍යාපෘතියේ වැඩි දියුණු කිරීමේ ආයෝජන වැඩසටහනට සමගාමීව සිදුකරන ව්‍යාපෘතියෙහි අත්‍යවශ්‍ය වැඩිදියුණු කටයුතු හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.