COLOMBO (News 1st) - බලපත්‍ර නොමැති තවත් ඔන්ලයින් සූදු ක්‍රීඩා වෙබ් අඩවි 122 ක් අවහිර කිරීමට පියවර ගන්නැයි, විදුලි සංදේශ නියමන කොමිෂන් සභාව දුරකථන සේවා සපයන්නන්ට දැනුම් දී තිබේ.
ඒ සූදු ක්‍රීඩා නියමන අධිකාරියේ උපදෙස් මතයි.
ඒ අනුව මේ දක්වා අවලංගු කළ එවැනි වෙබ් අඩවි සංඛ්‍යාව 145 ඉක්මවා ගොස් ඇත.