කාන්තාවක් පැහැරගෙන ගිය මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි

මෝටර් රථයකට නාවල පොලිස් මාර්ග බාධකයේදී පොලීසියෙන් වෙඩි

by Staff writer 29-08-2026 | 9:17 PM

COLOMBO(News1st) - කාන්තාවක් පැහැරගෙන යමින් සිටි බව කියන මෝටර් රථයකට නාරාහේන්පිට, නාවල පොලිස් මාර්ග බාධකයේදී පොලීසිය වෙඩි තබා තිබේ. මෙහිදී කාන්තාව මුදාගෙන ඇති අතර,  පලාගිය සැකකරු ⁣සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි