.webp)
-622952.jpg)
පොලීසිය සඳහන් කලේ, තවදුරටත් කිරුම් කටයුතු සිදු කරමින් පවතින බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් 44 හැවිරිදි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු දෙමටගොඩ පදිංචිකරුවෙක්.
පොලීසිය ප්‍රකාශ කළේ, ප්‍රතිඅපනයනය මුවාවෙන් පාකිස්ථානයේ සිට තුවා සහිත කන්ටේනරයක් ලෙස පසුගිය ජුනි මාසයේදී මෙම කන්ටේනරය මෙරටට ගොඩ බා ඇති බවයි.
පාකිස්ථානය සිට රැගෙන විත් ඇති කන්ටේනරය කැමරූන් රාජ්‍ය වෙත ප්‍රවාහනයට සැලසුම් කර තිබී ඇතැයි ද මේවන විට අනාවරණ වී තිබේ.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය, රේගු දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස විමර්ශන ක්‍රියාත්මකයි.
