.webp)
 (3)-623182.jpg)
පොලීසිය සඳහන් කළේ බහින් බස්වීමක් දුරදිගගොස් වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
අද අලුයම 2 .40 ට පමණ වෙඩි තැබිම සිදුකර ඇත්තේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුගේ පුත්‍රයෙකු විසිනි.
නිවසක උඩු මහලක සිට මාර්ගයේ සිටි කාන්තාවට සහ පුද්ගලයෙකුට වෙඩි තැබිම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ.
වෙඩි තැබීමට සිදුකළ ගිනි අවිය සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
තුවාල ලබා ඇත්තේ 30 හැවිරිදි කාන්තාවක් සහ 42 පුද්ගලයෙක්.
ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
