.webp)
 (2)-623515.jpg)
ඒ, දින 25 ක් පුරා දෙවියන් උදෙසා විවිධ යාග හා පූජා පැවැත්වීමෙන් අනතුරුවයි.
ලෝකයේ නන් දෙසින් පැමිණි බැතිමතුන්ගේ අතිමහත් හරසර මධ්‍යයේ ඊයේ(08) සප්පරම් පූජෝත්සවය පැවැත්විණි.
මේ අතර නල්ලූර් කන්දස්වාමි කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන්, එම පුදබිමේ නල්ලූර්හි පළනිහි- පිහිටුවා ඇති නිව්ස් ෆස්ට් විශේෂ කාලාපය අද තුන්වැනි දිනටත් ක්‍රියාත්මකයි.
