වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ, නිවුස්ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් සඳහන් කළේ, එල්නිනෝ කාලගුණ තත්ත්වයෙන් සතුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පියවර රැසක් ගෙන ඇති බවයි.