.webp)
-624588.jpg)
මෙහෙණි සස්න ආරම්භ වන්නේ ද, අද වැනි පොහෝ දිනක වීම විශේෂත්වයක්.
අදත් ආමිස සහා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සිරසා නමාමි පෝදා වැඩසටහන පැවැත්වෙන්නේ ඓතිහාසික මහියංගනය රජමහා විහාරස්ථානයේදීයි.
ඓතිහාසික මහියංගන රාජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහැරද අද රාත්‍රීයේ විථි සංචාරය කිරීමට නියමිතයිි.
මේ අතර ගම්මැද්ද දම්සවිය පෝදා වැඩසටහන බදුල්ල හිඳගොඩ විහාරස්ථානයේදී පැවැත්වෙනු ඇති.
