The Voice Teens කිරුළ ජනිරු කාවින්දට

The Voice Teens Sri Lanka කිරුළ Team සංඛ නියෝජනය කළ ජනිරු කාවින්ද. දිනාගනී

by Staff writer 27-09-2026 | 11:02 PM

COLOMBO (News1st) - සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ සුබපැතුම් මධ්‍යයේ The Voice Teens Sri Lanka  කිරුළ Team සංඛ නියෝජනය කළ ජනිරු කාවින්ද.
දිනාගනී

ශ්‍රී ලංකාවේ ජනතාවට නැවුම් අත්දැකීම් රැසක් තිළිණ කළ, ලොකු කුඩා සියල්ලන්ගේ ආදරය දිනූ ද Voice Teens සීසන් 03 Grand Finale පැවැත්වුණේ රත්මලාන ස්ටයින් ස්ටූඩියෝහීදී.