ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්යක්ෂ වෛද්ය කපිල කන්නන්ගර News 1st දවසේ විමසුමට එක්වෙමින් පැවසුවේ, කීට දර්ශකය 130 දක්වා ඉහළගොස් ඇති බවයි.
ඒ හේතුවෙන් විශේෂ ඩෙංගු මර්ධනය වැඩසටහන් එළඹෙන 9 වැනිදා සිට 14 වැනිදා දක්වා සිදුකරන බව ඔහු පැවසුවේ.