.webp)

කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවයි.
මේ අතර මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්කවලට නිකුත් කළ අදියර 1 යටතේ නිකුත් කළ නාය යෑමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලාත්මකයි.
