.webp)
-627140.jpg)
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, බන්ධනාගාරයේ තාප්පයෙන් පලායාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් එම රැඳවියා මියගොස් ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මීට දින 10 කට පෙර බන්ධනාගාර ගතවූ ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි රැඳවියෙක්
ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
