ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට...

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට...

by Chathurika Jayasundara 06-11-2026 | 9:40 AM

COLOMBO(News1st) - අද(06) උදෑසන 6 වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් 3.8%කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98.29කි

ඇමරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල 91.10ක් ලෙස දැක්වේ.