ඒ අනුව අද(24) උදෑසන 7 වනවිට බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 89.37කි.
අමෙරිකානු WTI වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ, ඩොලර් 80.45ක් ලෙසයි..