එම සමාගම නිවේදනය කළේ, නොවැම්බර් මාසයේ ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි.
LAUGFS සමාගම ඊයේ(13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ඉහළ දමනු ලැබීය.