.webp)
-628716.jpg)
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ, පවතින වර්ෂාපතනය සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දැදුරු ඔය ජලාශයට එකතුවෙන ජල ප්රමාණය පාලනය කර ගැනීම සඳහා වාන්දොරටු විවෘත කළ බවයි.
ඉන් තත්පරයට ඝණ අඩි 2800ක ජල ප්රමාණයක් මේ වන විට දැදුරු ඔය වෙත නිකුත් කරමින් පවතී.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ ජලාශයෙන් පහළ දැදුරු ඔය ආශ්රිත පදිංචි ජනතාව ඉදිරියේදී නිකුත් කරන නිවේදන අනුව කටයුතු කරන ලෙසයි.
