සැඩ පහර බිළිගත් ජීවිතය

බෝගහපිටිය ඇලේ සැඩ පහරට හසුවූ පුද්ගලයාගේ සිරුර සොයා ගැනේ...

by Staff writer 19-11-2023 | 2:09 PM

COLOMBO (News 1st) - තෙල්දෙණිය උඩිස්පත්තුව බෝගහපිටිය ඇලේ සැඩ පහරට හසු වීමෙන් අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර සොයාගෙන තිබේ.

දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කළේ, ඊයේ (18) රාත්‍රියේ සිට ක්‍රියාත්මක මෙහෙයුම්වලදී ඔහුගේ මළ සිරුර සොයාගත් බවයි.

මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 50 ක්.