.webp)
 (7)-624455.jpg)
ඒ ගම්මැද්ද තවත් ව්‍යාපෘතියක් ලෙසයි.
සිසු සිසුවියන් 1,100 කට අධික ප්‍රමාණයක් ඉගෙනුම ලබන විද්‍යාලයේ පවතින සනීපාරක්ෂක පද්ධතිය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඔවුන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටයි.
පසුගියදා ගම්මැද්ද කෙයාර් ඇන්ඩ් ඩෙයාර් කඳවුර, පාසල් පරිශ්‍රයේ පැවති අවස්ථාවක පාසලේ විදුහල්පතිතුමාගේ ඉල්ලීමකට අනුව අදාළ ව්‍යාපෘතිය සිදුකෙරෙනු ඇති.
ඒ සඳහා මූල්‍ය දායකත්වය සපයන්නේ, කොළඹ 2 පදිංචි යසෝ ගුණවර්ධනයි.
