.webp)
COLOMBO (News 1st) - අමෙරිකානු ඩොලරය අද කැපි පෙනන ලෙස පහළ ගියේ ය.
ලංකා බැංකුව අද (21) උදෑසන නිකුත් කළ විනිමය අනුපාත අගයන්වලට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 333 යි සත 54 ක් ලෙසයි.
අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල අද රුපියල් 315 ක් ලෙස පහළ ගියේ ය.
ජාතන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමත වීමත් සමග මෙලෙස ඩොලරය පහළ ගොස් ඇති බව වෙළදපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.