අද(25) උදෑසන 6 වන විට රන් අවුන්සයක මිල ඩොලර් 4,681ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ගෙවුණු සතියක පමණ කාලයක් තුළ රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 350කින් පමණ ඉහළ ගොස් තිබේ.