.webp)
COLOMBO (News 1st) – ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (23) දිනයට සාපේක්ෂව තරමක් පහළ ගොස් තිබේ.
ඒ අනුව, අද (24) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිලෙ 0.59% කින් පහළ ගිය අතර ඒ අනුව එහි මිල සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 75 යි සත 71 ක් ලෙසයි.
අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 69 යි සත 76 ක් ලෙස දැක්වුණ අතර එම මිලද 0.39% කින් පහළ ගොස් තිබේ.