.webp)
ඒ සඳහා ශ්‍රී ලංකාව , බංග්ලාදේශය , නේපාලය , මාලදිවයින , භූතානය සහ සත්කාරක ඉන්දියාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වීමට නියමිතයි.
තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 18 දෙනෙකු සහභාගී වී සිටී.
වයස අවුරුදු 19න් පහළ සහ 15න් පහළ බාලක, බාලිකා ලෙස තරග පැවැත්වීමට නියමිතයි.
අද (14) සහ හෙට (15) තරගාවලියේ කණ්ඩායම් තරග පැවැත්වීමට නියමිතව ඇත.
තරගාවලිය මේ මස 17 වනදා දක්වා පැවැත්වේ.