මෙවර පැරිස් ඔලිම්පික් උළෙලට ශ්රී ලංකාවෙන් ක්රීඩක ක්රීඩිකාවන් 6 දෙනෙක් සුදුසුකම් ලබා ගත්තේය.
විරේන් නෙත්තසිංහ, නදීෂා දිල්හානි ලේකම්ගේ, තරුෂි කරුණාරත්න, ගංගා සෙනවිරත්න, කයිල් අබේසිංහ සහ අරුණ දර්ශන ඊට ඇතුළත් ය.