.webp)
ඒ කොළඹ ටොරින්ටන් ක්රීඩාංගණයේදී යි.
පළමු දිනය වූ ඊයේ (20) දිනයේ මූලික වටයේ තරග පැවැත්විය.
තරග සඳහා පළාත් 9ම නියෝජනය කරන පිරිමි කණ්ඩායම් සහභාගී වූ අතර කාන්තා කණ්ඩායම් සහභාගී වූයේ පළාත් 7ක් නියෝජනය කරමින් පමණි.
ඌව සහ උතුරු පළාත නියේජනය කරමින් කඹ ඇදීමේ කාන්තා තරග සඳහා කණ්ඩායම් සහභාගී වූයේ නැත.