මීගමුවේ වෙඩි තැබීමක්

මීගමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට..

by Staff writer 10-02-2024 | 10:02 PM

COLOMBO (News 1st) - මීගමුව, ගල්කන්ද හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගියේ ය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලින් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතයෙන් වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.