.webp)
ඒ, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.
මෙම ක්‍රීඩාංගණයේදී පිරිමි කණ්ඩායම් දෙකක් සහභාගී වන පළමු ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය මෙය වීම විශේෂත්වයකි.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතුවලින් අනතුරුව පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ද මෙය වෙයි.
වනිදු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අතර ඇෆ්ගනිස්ථානය තරග කරන්නේ ඊබ්රහීම් සද්රාන්ගේ නායකත්වයෙන් ය.
මෙම තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ය.
තරගය අද රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතයි.