.webp)
ප්‍රොවිඩන්ස්හීදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට ඇෆ්ගනිස්ථානය කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 159කි.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රහමුදුල්ලා ගුර්බාස් පන්දු 56කදී ලකුණු 80ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 75ක් පමණි.