.webp)
තරගාවලියේ බී කාණ්ඩයේ තරගයක් වූ එය පැවැත්වුණේ, බාබඩෝස්හි කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදීයි.
එහි පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව, පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 201 කි.
ලකුණු 202ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 165 ක් පමණි.