ඡන්ද විමසීම පස්වරු 4ට අවසාන වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් පිරිසක් තරග වදින ජනාධිපතිවරණය මෙවර ජනාධිපතිවරණය යි.
එම සංඛ්‍යාව 38කි.