මෙරට 9 වැනි විධායක ජනපති අනුර කුමාර දිසානායක

මෙරට 9 වැනි විධායක ජනපති ලෙස අනුර කුමාර දිසානායක තේරී පත්වෙයි..

by Staff writer 22-09-2024 | 8:52 PM

COLOMBO (News 1st) - 2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරාපත් කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.