2024 ජනාධිපතිවරණයේ දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය..

2024 ජනාධිපතිවරණයේ දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය..

by Staff writer 22-09-2024 | 6:10 PM

COLOMBO (News 1st) - 2024 ජනාධිපතිවරණයේ දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ,  ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාටයි.

ඒ අනුව එහි සමස්ත ප්‍රතිඵල මෙසේය.

අනුර කුමාර දිසානායක 5,634,915
සජිත් ප්‍රේමදාස 4,363,035
රනිල් වික්‍රමසිංහ 2,299,767
නාමල් රාජපක්ෂ 342,781