රිදී මිල ඉහළට...

ලෝක වෙළඳපොලේ රිදී මිල ඉහළට..

by Staff writer 17-10-2024 | 6:23 PM

COLOMBO ( News 1st ) - ලෝක වෙළඳපොලේ රිදී මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රිදී අවුන්සයක මිල අද දැක්වුණේ අමෙරිකානු ඩොලර් 31 යි සත 60 ක් ලෙසයි.

අමෙරිකානු ඩොලර් 31 යි සත 57 ක් ලෙස ඊයේ රිදී අවුන්සයක මිල සටහන් විය.